අළුත්වැඩියා සහ නඩත්තු පිළිබඳව දැනුම් දීම
තමන් භාරයේ පවතින භාණ්ඩ වල යම් දෝෂයක් පැමිණියහොත් එය අළුත්වැඩියා කිරීම සඳහා ඉල්ලීම් ලිපියක් ආයතන හෝ අංශ ප්‍රධානියා හරහා මිල දී ගැනීම් සම්බන්ධ විෂය නිලධාරියාට ඉදිරිපත් කරන්න.
පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර සම්බන්ධයෙන් හදිසි අළුත්වැඩියාවක් දැනුම් දීම සඳහා මිල දී ගැනීම් සම්බන්ධ විෂය නිලධාරියා දැනුවත් කර පරිගණක හී වගකීම දරණ ආයතනය වන HK Computers වෙත දැනුම් දෙන්න.
දුරකතන අංක
B M S L Karunasiri
විෂයභාර නිලධාරි - 071 991 3122 / 075 538 6744
H K Computers