සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්යක්ෂ කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් ලබාගත් භාණ්ඩ ලැයිස්තුව සහ නව අවශ්‍යතා දැනුම් දීම්, අළුත්වැඩියා කිරීම් සහ නැවත භාරදීම් පිළිබඳ තොරතුරු මෙහි ඇතුළත් වේ. 👉 කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් භාරයේ පවතින භාණ්ඩ 👉 අවශ්‍යතාවයන් පිළිබඳව දැනුම් දීම සඳහා පිවිසෙන්න 👉 අළුත්වැඩියා සහ නඩත්තු පිළිබඳව දැනුම් දීම 👉 භාණ්ඩ ආපසු භාර දීම සඳහා පිවිසෙන්න සැලකිය යුතුයි - මෙම සබැඳිය සාමාජිකයන් අතර පමණක් බෙදා ගැනීමට කාරුණික වන්න